1 ශ්‍රේණිය- 2027 , අයදුම්කරුවන් සඳහා වන උපදෙස් රැස්වීම

අප විද්‍යාලයට 2027 වර්ෂයේ 1ශ්‍රේණියට  ඇතුළත් වීම සඳහා,මේ වන වනවිට අයදුම්පත් යොමු කරන ලද අයදුම්කරුවන් හට පැවැත්වෙන උපදෙස් රැස්වීම පහත පරිදි අදියර දෙකක් යටතේ පැවැත්වේ.

  • ආසන්නතාවය(PR) සහ සහෝදර පදනම(BR) මත අයදුම්පත් යොමු කරන ලද අයදුම්කරුවන් හට - ඔක්තෝබර් 03 උදෑසන 10.00ට 
  • අනෙකුත් ඝන  (OB,ED,TR...)සඳහා අයදුම්පත් යොමු කරන ලද අයදුම්කරුවන් හට - ඔක්තෝබර් 16 සවස 2.00 ට  ප්‍රධාන  ශ්‍රවණාගාරයේදී පැවැත්වේ



2026-10-01

   Back

Forgot Your Password?