Recent News
Identity Art Project
We are thrilled to share the success of our Identity Art Project, a transformative two-day arts program that took place on July 14-15, 2025, reaching 481 college art students from grades 6-9.
School News
1 ශ්‍රේණිය- 2027 , අයදුම්කරුවන් සඳහා වන උපදෙස් රැස්වීම
අප විද්‍යාලයට 2027 වර්ෂයේ 1ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා,මේ වන වනවිට අයදුම්පත් යොමු කරන ලද ආසන්නතාවය(PR) සහ සහෝදර පදනම(BR) ඝන යටතේ වූ අයදුම්කරුවන් හට ඔක්.03 පෙ.ව.10.00 ට ද ,අනෙක් ඝන යටතේ අයදුම් කරන ලද අයදුම්කරුවන් හට ඔක්.16 ප.ව.2.00ට ද උපදෙස් රැස්වීම ප්‍රධාන ශ්‍රවණාගාරයේදී අදියර දෙකක් යටතේ පැවැත්වේ.