57 වැනි සුනෙල මහා සංග්‍රාමය මාර්තු 21 සහ 22 යන දෙදින
57 වෙනි වතාවටත් සංවිධානය කරනු ලබන ධර්මාශෝක - දේවානන්ද මහා ක්‍රිකට් තරඟය මෙවරත් එළඹෙන මාර්තු 21 හා 22 යන දෙදින අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.මෙවර එහි සත්කාරකත්වය දරනු ලබන්නේ සහෝදර දේවානන්ද විද්‍යාලයයි.


