විද්‍යාලීය 91 කණ්ඩායම විසින් ඉදි කරන ලද සනීපාරක්ෂක පද්ධතිය සිසු අයිතියට....














































විද්‍යාලයේ  අනූ එක ආදි ශිෂ්‍ය කණ්ඩායමේ සම්පූර්ණ මූල්‍ය අනුග්‍රහය යටතේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ශ්‍රමදායකත්වය මත 2024/7/3 ඉදිකිරීම් අරඹන ලද ප්‍රාථමික අංශයේ නව දෙමහල් සනීපාරක්ෂක වැසිකිලි සංකීර්ණය අද දින දරුවන්ගේ අයිතියට පවරන ලදී.මේ සඳහා වැයවුණු සම්පූර්ණ මුදල රුපියල් ලක්ෂ අසූවකට අධික වේ.

2024-11-18

   Back

Forgot Your Password?